මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

අවු 28 උස 5'2'' බොදු ගොවි වැදගත් පවුලක වම් අතේ සුළු ආබාදයක් සහිත,​ ග්‍රැෆික් ඩිසයින් පිළිබද මනා දැනුමක් ඇති. නිවසක් හිමි රූමත් එකම දියණියට සුරාසූදුවෙන් තොර ගුණගරුක සහකරුවෙක් දෙමාපියන් සොයයි.

B174597

දෙමාපියන් සමග ඇමෙරිකාවේ පදිංචිවී සිටින 31 හැවිරිදි වෛද්‍ය දියණියට දැනට ඇමෙරිකාවේ හෝ කැනඩාවේ රැකියාවක,​ ව්‍යාපාරයක හෝ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින සහකරුවෙකු සොයයි. උඩරට බොදු පවුලක යෝජිත දියණිය පවුල් බරින් තොරවන අතර භේද නොසැලකේ. දුරකථන අංක සමග m​a​g​e​d​u​w​a​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත email පණිවිඩයක් එවීමෙන් වැඩි විස්තර ලබාගත හැක.

B174569

නුගේගොඩ බොදු ගොවි වැදගත් මධ්‍යම පාන්තික පවුලක් ඔවුන්ගේ රූමත්,​ සිහින් සිරුරැති,​ තලෙළු,​ 1988 උපත ලද,​ උස 5' 3",​ PQ HRM,​ MBA (UK) සම්පූර්ණ කරන ලද හා වර්තමානයේ (කොළඹ) MBS හදාරන,​ ප්‍රධානපෙළේ පෞද්ගලික ආයතනයක සහකාර කළමනාකරු - මානව සම්පත් ලෙස රැකියාවේ නියුතු දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විදේශ යෝජනාද සලකා බලනු ලැබේ. m​a​r​r​p​r​o​p​o​8​8​@​g​m​a​i​l​.​c​o​m

​B174924

බොදු ගොවි /​ දුරාව අවුරුදු 29,​ 5' 2'' උපාධිය සහ පශ්චාත් උපාධිය සහිත ළඟදීම phD හැදෑරීමට සිටින රජයේ ස්ථිර රැකියාවැති දායාදැති දියණියට වැදගත් උගත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. m​a​p​r​o​p​2​4​6​8​@​g​m​a​i​l​.​c​o​m

​B174642

 

Comments