
ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ප්‍රමාණවත් වත්කම් තිබෙන, වයස අවුරුදු 45 වන, උස 5' 9" බෞද්ධ, දුම්පානයෙන් හා සුරාවෙන් තොර අන්‍යෝන්‍ය එකඟතාවය මත නොගැළපීම් නිසා වෙන්වූ බාහිර බැදීම් වලින් තොර චරිතවත් කථිකාචාර්යවරයකු තලෙළු, රූමත්, උගත්, මනා වටිනාකම් ඇති මනාලියක් සොයයි. එක් දරුවකු සමග දික්කසාද වූ කාන්තාවක් වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. marriagepro9090@gmail.com වෙත පිළිතුරු එවන්න.
G174116
බොදු ගොවි ද්විත්ව පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ වයස 26, 5'6', මනා ගති පැවතුම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර කඩවසම්, කැනේඩියානු විශ්ව විද්‍යාලයකින් උපාධිලද දැනට හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන පුතුට උගත්, තළෙළු, රූමත් සිහින් සිරුරැති, යහගති පැවතුම් ඇති කැනඩාවේ පදිංචියට කැමති දියණියක් සොයයි. දෙරටෙහිම වත්කම් ඇත. කේන්ද්‍ර කොපිය සමග පිළිතරු. kjpathma@gmail.com
G174336
1989-4 මහනුවර බොදු ගොවි උස 5' 10" යුද්ධ හමුදා මේජර් අධිකාරිලත් නිලධාරී දේපලැති උපාධිධාරී දුසිරිතෙන් තොර පුතුට සමකුල රජයේ වෛද්‍ය ඉංජිනේරු විධායක බැංකු රැකියාවැති දියණියක් විශ්‍රාමික මව්පියේ සොයති. 0812475029 ඇමතුම් සවස 5.00 සිට 9.00 දක්වා.
G174095