
අගනුවර බොදු ගොවි පවුලේ එකම දරුවා වන පුතාට රූමත් ගුණවත් වයස 37 ට වඩා අඩු ඉතා රුමත් ගුණවත් බුද්ධිමත් දියණියක් දෙමාපියන් සොයති. උස 5' 9'' පැහැපත් කඩවසම් ගණකාධිකාරී සමාගම් අධ්‍යක්ෂකවරයෙකි. වයස 46 යි. 35 ක පමණ පෙනුම වේ. වත්කම් රාශියකි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. දරුවන් හෝ බැඳී නැත. භේද නොසැලකේ.
G173877
කොළඹ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි දෙමාපියන් වයස 32, උස 6' කොළඹ ප්‍රධන පෙළේ විදුහලකින් අධ්‍යාපනය ලැබූ වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වන BSc, MSc හා MBA උපාධි දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමක සේවයෙන් පසු දැනට ව්‍යාපාර කටයුතු වල නිරත දුම්පානයෙන් හා සුරාවෙන් තොර වැඩිමහල් පුතුහට උගත්, කරුණාවන්ත හදවතක් ඇති පවුලට ලැදි, විවාහයෙන් පසු රැකියාවක නිරත වීමට අභිලාෂයක් නොදක්වන පුතුගේ ව්‍යාපාර කටයුතුවලට අතහිත දිය හැකි දියණියක් සොයති. (prop2022proposal@gmail.com)
G173691
කොළඹ සිංහල දෙමාපියෝ සිය ඉහළ සුදුසුකම්ලත් මනාව ස්ථාපිත කොළඹ කීර්තිමත් සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් දරන වෘත්තියවේදී පුතුට සුදුසු සහකාරියක සොයති. ඇමරිකාවේ ජීවත්වන අය විශේෂයි. රාජකාරි සඳහා නිතර ඇමරිකාවට යන අතර එහි ජීවන රටාව සහ සංස්කෘතිය මැනවින් දනි. මතින් දුමින් තොරය අවු. 47 ඉතා ලාබාල පෙනුමැතිය. දික්කසාද අයද සැලකේ. කරුණාකර ඔබ දියනියගේ විස්තර යොමු කරන්න. sudafer@gmail.com
G174065
විදේශයක ජීවත් වන පුතුන් දෙදෙනෙකු විසින් සිය ආදරබර 62 වියැති වැන්දඹු පියාණන් හට (ශ්‍රී ලංකාවේ වෙසෙන) ආදරණීය කාරුණික හදවතක් ඇති සහකාරියක සොයනු ලැබේ. කීර්තිමත් ප්‍රසිද්ධ සමාගමක කළමනාකරණ මට්ටමේ තනතුරකින් විශ්‍රාමලත් ඔහු දැන් ශාන්ත සුවදායි සන්සුන් විශ්‍රාමික ජීවිතයක් ඉදිරියේදී ගත කිරීමට සැලසුම්කර ඇත. ඊමේල් d.n.wickramarachch@gmail.com
G174030