මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

බොදු ගොවි වයස අවුරුදු 27,​ අඩි 5 අඟල් 4 ක් උසැති ව්‍යාපාරික කළමනාකරණ උපාධියක් හිමි,​ පුද්ගලික අංශයේ විධායක තනතුරක සේවය කරන දියණියට උපාධිධාරී දුසිරිතෙන් තොර යහපත් සහකරුවෙක් විශේෂඥ වෛද්‍ය පියා සොයයි. ඇයට කොළඹ 3 ප්‍රධාන පාසල් අසල සුඛෝපභෝගී 60M වටිනා appartment එකක් හිමිවනු ඇත. තවත් නව නිවසක් හිමි වනු ඇත. විමසන්න. v​w​j​a​g​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​

B173164

Comments