
කොළඹ කතෝලික වයස අවුරුදු 46 ලංකා දෙමළ වුවත් අධ්‍යාපනය සිරිත් විරිත් සියල්ල සිංහල සංස්කෘතිය අනුවය. සා.පෙළ දක්වා උගත් කොළඹින් නිවසක් සහ බස් රථයක් හිමි දෙමාපියන් දෙදෙනාම අහිමි සොයුරාට සාමාන්‍ය දායාදයක් හිමි ජාතිභේද නොසලකන සහකාරියක් සොයයි. 0778547049, 0112540501.
G173156
කොළඹ දිස්ත්‍රික්කයේ, වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ වයස අවුරුදු 32, උස 6', කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනුමලත්, දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc, MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක සේවය කිරීමෙන් අනතුරුව දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලී, සුරාවෙන් හා දුමින් තොර වැඩිමල් පුතු සඳහා උගත්, සෙනෙහෙබර කාරුණික දියණියක් සොයයි. අප සොයනුයේ පවුල දිශානතිව, විවාහයෙන් පසුව රැකියාවක නිරත නොවීමට කැමති හා පුතුගේ ව්‍යාපාරයට අතහිත දිය හැකි දියණියකි. (prop2022proposal@gmail.com)
G173120
සිංහල බෞද්ධ වැදගත් මව සිය 47 වියැති උස 6' පැහැපත් කඩවසම් කාරුණික හදැති මතින් දුමින් තොර නීතියෙන් වෙන් වූ පිළිගත් බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක විදේශගතව සේවය කරන මනාව ස්ථාපිත ව්‍යාපාර පරිපාලන උපාධිධාරී MBA සමත් බාල පුතුට අධ්‍යාපනික සුදුසුකම්ලත් යහපත් ගතිගුණ ඇති කාරුණික රූමත් වයස 38 ට අඩු දියණියක සොයයි. ශ්‍රී ලංකාවේ සැලකිය යුතු දේපළ හිමිය. කුලය නොසැලකේ. කතෝලික සැලකේ. දැනට නිවාඩුවකට ශ්‍රීලංකාවට පැමිණ සිටී. පවුල් විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ckw318644@gmail.com
G173343