
බොදු ගොවි දෙමාපියන් විසින්, තම, 88 උපන්, 5' 7", ජාත්‍යන්තර පාසැලක ගුරුවරිය හා තමන්ගේම ආයතනයක් හිමි. උපාධි (01 වන පංතිය), මාස්ටර්ස් හා CIMA සුදුසුකම්ලත් දියණිය සඳහා, උගත්, කාරුණික, හොඳ ගතිගුණ ඇති සහකරුවකු සොයයි. කරුණාකර, කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. සහකරුගේ ඉල්ලීමක් වෙතොත් විදේශගතවීමටද කැමතිය. proch123wije@gmail.com
B172891
Age. 25, බොදු ගොවි 5' 2" උස කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන උපාධි BBA 1 st Class CIMA අවසන් වසර බුදු දහමට ලැදි මහරගම නිවසක් සහිත දේපළ හිමි ප්‍රසන්න දියණියට ශනි 1, රාහු 7, ගැළපෙන කේන්ද්‍ර හිමි උගත් පුතෙක් දෙමව්පියන් සොයයි. වෛද්‍ය, ඉංජිනේරු විශේෂයි. හඳහන සමග විස්තර එවන්න. grgamage123@gmail.com
B172908