මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹ දිස්ත්‍රික්කයේ,​ වැදගත් බොදු ගොවි දෙමාපියන් විසින් තම වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ වයස අවුරුදු 32,​ උස 6',​ කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනුමලත්,​ දේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් BSc,​ MSc හා MBA උපාධි සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක සේවය කිරීමෙන් අනතුරුව දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලී,​ සුරාවෙන් හා දුමින් තොර වැඩිමල් පුතු සඳහා උගත්,​ සෙනෙහෙබර කාරුණික දියණියක් සොයයි. අප සොයනුයේ පවුල දිශානතිව,​ විවාහයෙන් පසුව රැකියාවක නිරත නොවීමට කැමති හා පුතුගේ ව්‍යාපාරයට අතහිත දිය හැකි දියණියකි. (p​r​o​p​2​0​2​2​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​)
G173116

කොළඹ සිංහල දෙමාපියෝ සිය ඉහළ සුදුසුකම්ලත් මනාව ස්ථාපිත කොළඹ කීර්තිමත් සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුරක් දරන පුතුට සුදුසු සහකාරියක සොයති. ඇමරිකාවේ වාසය කරන අය විශේෂයි. රාජකාරී කටයුතු සඳහා නිතර ඇමරිකාවේ සංචාරය කරන අතර,​ එහි සංස්කෘතිය හා ජීවන රටාව හොදින් දනියි. මතින් දුමින් තොරයි. වයස 47 ඉතා ලාබාල පෙනුමැතිය. දික්කසාද අයද සැළකේ. කරුණාකර ඔබ දියණියගේ විස්තර යොමු කරන්න. s​u​d​a​f​e​r​@​g​m​a​i​l​.​c​o​m
​G172930

කොළඹ,​ වැදගත් බොදු ගොවි දෙමාපියෝ ඔවුන්ගේ අවුරුදු 27 (12/​1993) 5' 9" කඩවසම් ආදි රාජකීය ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී පිළිගත් සමාගමක විධායකයෙකු ලෙස සේවය කරණ ඉහළ වටිනාකමකින් යුතු දේපළ හා වත්කම් හිමි පුතුට වැදගත් පවුලකින් උගත් රූමත් දියණියක සොයති. පියා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වන අතර,​ මව කොළඹ ප්‍රධාන බාලිකා පාසැලක ගුරුවරියකි. කරුණාකර සම්පූර්ණ පවුලේ විස්තර සහ විමසීම් අංක යොමු කරන්න. u​p​u​l​a​r​i​y​a​r​a​t​h​n​a​3​0​7​@​g​m​a​i​l​.​c​o​m
​G173039

වයස පනස්ගණන්වල මුල සිටින බො/​ගො ද්විත්ව පුරවැසි,​ උස 5' 4" ළාබාල පෙනුමැති කැනඩාවේ කළමනාකරණ ක්‍ෂේත්‍රයේ සේවයකරන කොළඹ සුඛෝපභෝගි දෙමහල් නිවසක් සහ සැලකියයුතු දේපළ හා වාහන දෙකක් හිමි අසාර්ථක විවාහයකින් නීතියෙන් වෙන්වූ දැනට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණ සිටි. වයස 40 ට අඩු පැහැපත් රූමත් සිහින් සහ වැදගත් සහකාරියක සොයයි. ජාතිය කුලය නොසැලකේ. කරුණාකර දුරකථන අංක සමග පිළිතුරු එවන්න. k​a​l​p​r​i​y​a​@​y​a​h​o​o​.​c​o​m​
G172806

වැදගත් බොදු දෙමාපියන් විසින්,​ තම,​ වයස අවුරුදු 39,​ (සුදුසුකම්ලත්),​ මනා ගතිගුණ ඇති,​ කඩවසම්,​ ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි පුතු සඳහා,​ පැහැපත්,​ මනාගතිගුණ ඇති,​ උගත්,​ වයස අවුරුදු 32 ට හෝ ඊට අඩු,​ විදෙස්ගතවීමට කැමති රූමත් සහකාරියක් සොයයි. කරුණාකර,​ පවුලේ විස්තර,​ නෑනා වෙත යොමුකරන්න. d​h​a​n​u​s​h​i​8​9​1​2​3​1​@​g​m​a​i​l​.​c​o​m​
G172860

 

Comments