
ධනවත්, වැදගත් ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ දියණියට පුතකු සොයයි. දුවණිය ඉතා රූමත්, සිහින් සිරුරැති කරුණාවන්ත හදවතක් ඇති අධ්‍යාපනය ලැබූ රැකියාවක නියුක්ත අයෙකි. 011 3423322. වට්ස් ඇප් 0788135203. homagama311@gmail.com
B172704
පන්නිපිටිය, බොදු කරාව, වරළත් ගණකාධිකරණය (Final II), උපාධිධාරී, වයස 43, උස 5', රූමත් පැහැපත් ළාබාල පෙනුමැති, නවීන නිවසක් (මාළඹේ) හිමි සොයුරියට, සුදුසු සහකරුවෙකු සොහොයුරිය සොයයි. ගණකාධිකාරීවරියක් ලෙස සේවය කර, දැනට අධ්‍යන ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරයි. nirani83588@gmail.com
B172714
පානදුර බොදු කරාව 1989/11 BSc, MBA උපාධිධාරී ජාත්‍යන්තර ආයතනයක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු 5', තලෙළු, දායාද හිමි, චරිතවත් දියණියට දුසිරිතෙන් තොර උගත් ගුණවත් පුතෙකු දෙමාපියෝ සොයති. Email : marriageproposalsplmp@gmail.com
B172710
1993 ඔක්තෝම්බර් කළුතර බොදු සළාගම 5' 3" උ.පෙළ වාණජ සමත් පෞද්ගලික අංශයේ රැකියාවැති ගුණගරුක පියකරු වැඩිමහල් දියණියට දුසිරිතෙන් තොර ස්ථිර ආදායම් ඇති ගුණගරුක පුතෙකුට මවගෙන් ආරධනා. කුජ 7 සා නැකත. සියලු විස්තර පළමු ලිපියෙන් දන්වන්න. 0382294673.
B172418