මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවරාසන්න,​ කොට්ටාව 1993/​9 බොදු ගොවි 5' 8" කොළඹ 7 ප්‍රධාන පාසලක ඉගෙනුමලත් ද්විත්ව උපාධිධාරී විධායක ශ්‍රේණියේ රැකියාවේ නියුතු ගේදොර ඉඩකඩම් හිමි වැඩිමල් පුතුට රූමත් උගත්,​ රාජ්‍ය,​ බැංකු,​ ගුරු,​ ඖෂධවේදී විනීත දියණියක් දෙමව්පියෝ සොයති. පවුලේ පුතුන් දෙදෙනා පමණි. බාලපුතු SINEC 4 වන වසර. කේන්ද්‍ර පිටපත සමග සියලු විස්තර. කුජ 7 පාපී කේන්ද්‍රයකි. Email: p​g​t​a​1​9​6​4​7​8​@​g​m​a​i​l​.​c​o​m
​G172447

ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක ඉංජිනේරුවරයකුගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් සහිත පුතකු මනාලියක් සොයයි. 011-3423322. h​o​m​a​g​a​m​a​3​1​1​@​g​m​a​i​l​.​c​o​m​. 0788135203.
G172700

බුලත්සිංහල බොදු ගොවි 1987.12.26 පෞද්ගලික අංශයේ රියදුරු පුතුට චරිතවත් දියණියක් මව සොයයි.
G172706

 

Comments