මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කලුතර 1993 බොදු ගොවි කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය ලද විදේශීය උපාධිධාරී උස 5' 6'' රූමත් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිණියක් වන අපගේ දියණියට පාපී කේන්ද්‍රයක් නොවන පුතෙක් රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවේ නියුතු දෙමාපියන් සොයයි. එකම නැගණිය විදේශීය තෙවන වසර වෛද්‍ය විද්‍යාව හදාරනු ලබයි. u​p​u​l​a​r​i​y​a​r​a​t​h​n​a​1​2​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B171752

කැනඩාවේ ටොරොන්ටෝහි බොදු ගොවි දෙමාපියෝ 1994/​12 උපන්,​ 26 වියැති,​ උස 5' 4" රූමත් යහපත් ගතිපැවතුම් ඇති පිළිගත් බහුජාතික සමාගමක අලෙවි විධායක ලෙස සේවය කරන වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් කාරුණික පුතෙකු සොයති. ඇමරිකාවෙන් හෝ කැනඩාවෙන් විශේෂයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපත සමග රහස්‍යව පිළිතුරු එවන්න. n​a​w​b​0​0​1​@​g​m​a​i​l​.​c​o​m
​B171810

බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ පදිංචි (වසර 30 කට වැඩිය) වෘත්තීයවේදී පවුලක මව සිය 1984 නොවැ. උපන් 5'5" රූමත් මනාව ස්ථාපිත ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවල ඉංජිනේරු උපාධි සහ පශ්චාත් උපාධි නිමකර දැනට ඕස්ට්‍රේලියාවේ පිළිගත් ආයතනයක ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකාරිණියක ලෙස සේවය කරන දියණියට (පවුලේ එකම දරුවා) අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්ලත් යහපත් සහකරුවකු සොයයි. ආගම,​ කුලය නොසැළකේ. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි. කරුණාකර සම්පූර්ණ විස්තර කේන්ද්‍රය සහ විමසීම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : j​a​y​a​u​s​3​2​5​2​@​g​m​a​i​l​.​c​o​m​
B171582

බොදු ගොවි වයස 32,​ උස 5' 3" යි. රූමත් දුවට සහකරුවෙකු මව සොයයි. පළමු විවාහයෙන් වෙන් වී ඇත. ගේදොර හිමියි. 0114915544,​ 0771054053.
B171503

Academically and professionally qualified well mannered son from a respectable family is sought by B/​G professional parents for their daughter UK qualified Doctor presently in Sri Lanka. She is fair,​ pretty,​ slim,​ 35 years,​ 5'9'' with an excellent character. She has substantial assets including a house. Please reply with family details and horoscope. E-mail: p​c​p​g​u​n​a​s​e​k​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
B171697

 

Comments