මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල ගොවි බොදු වැදගත් දෙමව්පියන් වන අප 31 හැවිරිදි උස 5' 7" හා කඩවසම්,​ චරිතවත් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා දැනට මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස විදේශීය සමාගමක සේවය කරන එකම පුතුට වැදගත් පවුල් පසුබිමක් සහිත උගත්,​ රූමත්,​ කාරුණික දියණියක් සොයමු. කරුණාකර පවුලේ විස්තර හා කේන්දර පිටපතක් සමග. s​m​a​r​p​r​o​p​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
G171474

බොදු ගොවි වයස 39 යි. උස 5' 5" යි. ගේදොර ව්‍යාපාරයක් හිමි පුතුට චරිතවත් ගුණවත් සහකාරියක් මව සොයයි. 0114915544,​ 077-1054053.
G171502

බොදු විශ්ව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්ෂණ නිලධාරී වරයෙකු ලෙස රැකියාව කරන පිළියන්දල පදිංචි වැදගත් නෑදෑ පිරිසක් ඇති වයස 52 අවිවාහක දුම්බීම හා නිතර සුරාවෙන් තොර තරමකට වත්කම් ඇති,​ පිනට දහමට ලැදි මා සුදුසු සහකාරියක් සොයමි. ස්ථිර රැකියාවැති නම් වඩාත් හොඳයි. දික්කසාද හා විදේශගත අයද සැලකේ. Email : c​a​l​u​t​h​w​a​l​a​@​g​m​a​i​l​.​c​o​m​
G171739

මහනුවර බොදු ගොවි 1991/​5/​19 උපන් පුතුට උස අඩි 6' 2'' ඕස්ට්‍රේලියාවේ පදිංචි උසස් අධ්‍යාපනය අවසන් කොට දැනට පුද්ගලික ආයතනයක රැකියාව කරන කඩවසම් පුතුට ඕස්ට්‍රේලියාවට යාමට කැමති උගත්කම නියුතු රූමත් වැදගත් පවුලකින් උස අඩි 5' 5'' ඇති දියණියට ආරාධනා. ශනි හිමි පුෂ නැකත 4 පාදය ශනි 7 (කුජ ගුරු චන්ද්‍ර 1) කටක ලග්නය ටෙලි. 0812421555
G171183

සිංහල බොදු ගොවි උස 5' 7" අවු. 62,​ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉඩම් සහ නිවසක් හිමි සාමාන්‍ය ව්‍යාපාරයක නිරත මා සුදුසු මනාලියක් සොයමි.
G171492

 

Comments