
කලුතර 1993 බොදු ගොවි, කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය ලද විදේශීය උපාධිධාරී උස 5' 6'' රූමත් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිණියක් වන අපගේ දියණියට පාපී කේන්ද්‍රයක් නොවන පුතෙක් රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවේ නියුතු දෙමාපියන් සොයයි. එකම නැගණිය විදේශීය තෙවන වසර වෛද්‍ය විද්‍යාව හදාරනු ලබයි. upulariyarathna1223@gmail.com
B170966
කුරුණෑගල 1972 නොවැම්බර් ගොවි/ කිතුණු 5' 4'' ඉතා වැදගත් පවුල් පසුබිමක් ඇති නිවසක් හිමි ඉතා පියකරු සුළු පෙනීමේ ආබාධයක් ඇති නීතිඥ සොයුරියට ඉතා ගුණ යහපත් උගත් වැදගත් පවුල් පසුබිමක් ඇති සහකරුවෙකු සොයුරිය සොයයි. ගුරු දෙමාපියන් (මියගොස්) විශේෂඥ වෛද්‍ය/ වෛද්‍ය නීතිඥ සොයුරු සොයුරියන් සිටින ඉතා වැදගත් පවුලකි. කිතුණු කතෝලික විශේෂයි. alphazero92@yahoo.com
B170800
කොළඹ බොදු ගොවි 1989 උපන් උස 5' 1" යි. උපාධිධාරී රූමත් චරිතවත් සිහින් සිරුරැති ඉතා ලාබාල පෙනුමැති ගුණයහපත් දියණියට කඩවසම් උගත් ගුණවත් සහකරුවෙකු දෙමාපියන් සොයයි. මධ්‍යම පළාත් විශේෂයි. uyangodapro77@gmail.com
B170862
නුවර, උඩරට, බොදු / ගොවි කැනඩාවේ වෙසෙන දෙමාපියෝ අධ්‍යාපනිකව හා වෘත්තීයවේදී සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති චරිතවත් පුතෙකු සිය 1996 උපන්, 5' 0" උසැති ක්‍රියාශිලි අවංක, කාරුණික හදවතක් ඇති සත්කාරශිලී රූමත්, පැහැපත් ශ්‍රී ලාංකීය බෞද්ධ වටිනාකම් ඇතිව හැදුනු වැඩුනු කැනඩාවේ විශ්වවිද්‍යාලයක් උපාධිලත් සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්හි චතුර හා නිපුණ දක්ෂ හා අනර්ඝ නායක්තව ගුණාංග සපිරි දියණියට විවාහය සඳහා සොයති. 1992 - 1996 අතර උපන් සහකරුවෙකු නම් වඩාත් මැනවි. කේන්ද්‍ර පිටපත හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. prop2019kandy@gmail.com
B171017
බොදු ගොවි දෙමව්පියන්, අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු ඔවුන්ගේ 1988 උපන් උස 5' 7" දැනට අන්තර්ජාතික පාසල් ගුරුවරියකසේ සේවය කරන ඇයගේම ආයතනයක්ද හිමි කොළඹ පදිංචි දියණියට සොයයි. ඇය මාස්ටර්ස්, සිමා (CIMA), උපාධි (ගෞරව) ලබා ඇත. විදේශගතවීම සඳහා නම්‍යශිලීයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. prowije502@gmail.com
B170666
බොදු ගොවි දෙමාපියන් එක්සත් රාජධානියේ ජීවත්වන වයස 38 උස 5' 6'' කෙටි විවාහයකින් පසු දික්කසාද වූ දරුවන් නොමැත. දියණියට සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල - shurmi12uk@gmail.com
B170979
මහනුවර බොදු කරාව දෙමාපියන් තම අඩි 5 යි අඟල් 2 ක් උස සිහින් රූමත් ප්‍රියමනාප පෞරුෂයකින් යුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ස්ථිර කථිකාචාර්ය දියණියට උගත් වැදගත් පුතෙක් සොයයි. shanthini.fernando54@gmail.com
B170774
1971 උපන්, වැන්දඹු, දරුවන් 02 ක් සහිත, උගත්, ස්වාධීන ආකර්ෂණීය නෑනා හට නැන්දණිය විසින් ආදරණීය කාරුණික හදවතක් ඇති, මනා අවබෝධයක් සහිත, හොඳ ස්ථාවරත්වයක් ඇති. වයස අවු. 47 - 60 අතර සහකරුවෙක් ඉක්මණින් විවාහයක් සඳහා සොයයි. දරුවන් සමග විත් පදිංචිවීමට ඇය කැමතිය. අව්‍යාජ අයවලුන් පමණක් අමතන්න. nadianorton50@gmail.com
B170716
1984 බොදු ගොවි අගනුවරට ආසන්න 5' 6'' උස සුදු සිහින් සිරුරක් ඇති BSc - BCS - Colombo- MSC - USA සමත් USA PR ඇති එහි රැකියාවේ නියුක්ත එකම දියණියට සුදුසු පුතෙකු දෙමාපියන් සොයයි. USA සිටින අය විශේෂයි. 0112859062 withanage1949@gmail.com
B171078
1985 නොවැම්බර් උපන් 5' 5" උස සිංහල බෞද්ධ ද්විත්ව උපාධිධාරී ජාත්‍යන්තර ආයතනයක සහකාර කළමනාකාරිනියක් ලෙස සේවය කරන ඉහළ වැටුපක් ලබන දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. වත්කම් සහිතයි. නිර්භේදයි.
B170747