
කොළඹ පදිංචි සිංහල දෙමාපියන් ඔවුන්ගේ සුදුසුකම්ලත් නිපුණ, විද්වත් වෘත්තික, කොළඹ ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක් දරන පුතුට සුදුසු සහකාරියක් සොයයි. ඇමරිකාවේ පදිංචිව සිටී නම් වඩාත් යෝග්‍යයි. ඔහු නිතර රාජකාරී වැඩ සඳහා ඇමෙරිකාවට සංචාරය කරන අතර, එහි ජීවිතය හා සංස්කෘතිය හොඳින් හුරු පුරුදුය. වයස අවුරුදු 47 වන ඔහු සුරාවෙන් හා දුම්පානයෙන් තොරය. වයසට වඩා තරුණ පෙනුමක් ඇත. දික්කසාද වූ අයද සලකා බැලේ. ඔබගේ දියණියගේ විස්තර sudafer@gmail.com වෙත එවන්න.
G170860
කොළඹ බොදු ගොවි දෙමව්පියන් ඔවුන්ගේ 1986, 5' 9" කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනලත්, (CMA ඔස්ට්‍රේලියා, MBA එක්සත් රාජධානිය, DBF, CIMA) කොළඹ ප්‍රධානපෙළේ බැංකුවක කළමනාකරණ තත්වයේ සේවය කරන පුතුට, උගත්, රූමත්. තලඑලලු දියණියක් සොයති. පවුලේ තොරතුරු හඳහන හා දුරකථන අංකය දන්වන්න. ඊමේල් - dug2020prop@gmail.com, Tel. 0117-322455.
G170904
කොළඹ රජයේ සේවයේ කාර්මික නිලධාරී 30 වියැති බොදු ගොවි නිවසක් මාතර හිමි බාලම පුතුට සහකාරියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය සමග විමසන්න.
G170706
1995 නොවැම්බර් උපන්, රජයේ විශ්වවිද්‍යාලයක කළමනාකරණ උපාධිධාරී සහ වරලත් ගණකාධිකාරී, උසස් රැකියාවක් කරන, 5' 10", කඩවසම් පුතුට කුජ හත්වැනි ස්ථානයේ ඇති කේන්ද්‍රයට ගැළපෙන උගත් ගුණයහපත් මනාලියක් දෙමාපියන් සොයයි. කාල සර්ප යෝගය පවතී නම් වඩාත් යෝග්‍යවේ. පියා බො/ගො, වරලත් ගණකාධිකාරී සමාගම් අධ්‍යක්ෂ, මව බො/ක, ගෘහණියකි. යහපත් වටිනාකම් අගය කරන පවුලකි. පවුලේ විස්තර, දුරකථන අංකයක් සමග කේන්ද්‍රයේ පිටපතක් යොමු කරන්න. sprop95@gmail.com
G170768