
කීර්තිමත් දේපළ වෙළඳ සමාගමක සේවය කරන වයස 70, 5' 6'' (ලාබාල පෙනුම) ඉහළ අධ්‍යාපනයක් ලත් කාරුණික හදැති මනා සෞඛ්‍යයෙන් හෙබි මහතෙකු වයස 60 - 65 ක සහකාරියක් කොළඹින් හෝ ආසන්නයෙන් සොයයි.
G169420
කොළඹ දිස්ත්‍රික්කය, 49, බොදු ගොවි වෘෂභ ලග්න උපාධිධාරී සමූහ සමාගමක් හිමි, ව්‍යාපාර අධ්‍යක්ෂක, නිර්මාංශ, සුරා සූදූවෙන් තොර 5' 6'' කඩවසම්, ප්‍රියමනාප පුතුට, උගත්, කලාවට ලැදි, සරල ගති පැවතුම් ඇති, නිහතමානී, ප්‍රියමනාප, 33 - 37 දියණියක් සොයයි. දෑවැදි අනවශ්‍යයි.
G169658
කොළඹ බොදු ගොවි වැදගත් පරපුරකින් පැවත එන සමාගම් අධ්‍යක්ෂක පවුලේ එකම දරුවා වන පුතාට ගුණවත්, රූමත් දියණියක් දෙමාපියෝ සොයති. උස 5' 10" පැහැපත් කඩවසම් පුතෙකි. වයස 46 ළාබාල පෙනුම වේ. දියණිය අවිවාහක වයස 37 ට වඩා අඩු විය යුතුයි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. දරුවන් හෝ බැඳීම් නැත. වත්කම් රාශියකි. (භේද නොසැලකේ). කරුණාකර ලියා හෝ දුරකථනයෙන් අමතන්න. 011-2587501.
G169407
බස්නාහිර පළාත 48, බොදු ගොවි, කටක ලග්න මනා හැදියාවෙන් යුත්, ධර්මානුකූලව ජීවත්වන, ගෙයක් හා වාහනයක් හිමි 5' 3'' ප්‍රියමනාප රජයේ ඉහළ රැකියාවක නියුතු පුතුට ගුණගරුක, සරල ගති පැවතුම් ඇති, ආගම දහමට, ලැදි නිහතමානී ප්‍රියමනාප 30 - 35 දියණියක් සොයයි. දායාද අනවශ්‍යයි.
G169647
මහනුවර බොදු ගොවි 34, 5' 5" පෞද්ගලික අංශයේ සේවයේ නියුතු දුසිරිතෙන් තොර නිවසක් හිමි පාදයක සුළු ආබාධයක් ඇති කඩවසම් එකම පුතුට ගුණයහපත් සාමාන්‍ය පවුලක දියණියක් දෙමාපියන් සොයති. මහනුවර අවට විශේෂයි. 0812385514.
G169324
රත්නපුර වැදගත් බොදු ගොවි දෙමව්පියන් ඔවුන්ගේ 1987, 5'11" දැනට ප්‍රංශයේ පදිංචි ව්‍යවසායක, ලංකාවේද සැලකිය යුතු දේපළක් හිමි පුතුට අධ්‍යාපනික හා තාක්ෂණික සුදුසුකම් ඇති කාරුණික වැදගත් දියණියක් සොයයි. ඔහු දෙසැම්බර් මස ලංකාවට පැමිණීමට නියමිතයි. පිළිතුරු පවුලේ විස්තර, හඳහන් පිටපතක් සමග දන්වන්න. mprop7431@gmail.com
G169478
ශ්‍රී ලංකාවේ උපතලත්, ඕස්ට්‍රේලියානු පුරවැසි අවු. 46, 5'7" දික්කසාද වූ මා, බෞද්ධ / කතෝලික යහපත් අධ්‍යාපනික පසුබිමක් ඇති, ඉංග්‍රීසි භාෂාව නිවැරදිව හැසිරවිය හැකි ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති වයස අවු. 25-44 මනාලියක් සොයමි. ckoch3241@gmail.com
G169548
සිංහල බෞද්ධ 45, උස 5'7'' මතින් දුමින් තොර රජයේ විධායක රැකියාවක නියුතු පුතුට වයස 40 අඩු රූමත් ගුණගරුක සහකාරියක් විශ්‍රාමික ගුරු මව සොයයි. wk.net2000@gmail.com
G169496
1985 නොවැම්බර් 5'10" රාජ්‍ය බැංකුවක විධායක ශ්‍රේණියේ නොවන ස්ථිර රැකියාවැති, දෙහිවල නවීන නිවසක්, වාහනයක් ඇතුලු වෙනත් දේපළ හිමි කඩවසම් එකම පුතුට කුජ 4 අද නැකතට ගැළපෙන ප්‍රියමනාප දියණියක් මව සොයයි. mnelson2564@gmail.com
G169633
1998 උපන් 5'4'' පැහැපත් ලාබාල පෙනුමැති නැව් සමාගමක සේවය කරන ඉහළ වැටුපක් හිමි තරුණ මහතාට පැහැපත් අවංක රැකියා කරන හෝ නොකරන යුවතියක් සොයයි. කරුණාකර විස්තර යොමු කරන්න. desilvakanishka16@gmail.comG169697
65, කොළඹ ආයතනයක සේවය කර විශ්‍රාමික, අවිවාහක මහත්මයෙකු ඉක්මන් විවාහයට සහකාරියක් සොයයි. රාගම කිට්ටුවෙන් නිවසක් හිමිය.
G169380