
කළුතර 1993 බොදු ගොවි, කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසැලක අධ්‍යාපනය ලද විදේශීය උපාධිධාරී උස 5' 6" රූමත් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිණියක් වන අපගේ දියණියට පාපී කේන්ද්‍රයක් නොවන පුතෙක් රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවේ නියුතු දෙමාපියන් සොයයි. එකම නැඟණිය විදේශිය තෙවන වසර වෛද්‍ය විද්‍යාව හදාරනු ලබයි. upulariyarathna1223@gmail.com
B168652
කැනඩාවේ පදිංචි, ගොවි/ බොදු දෙමාපියන් විසින්. තම වයස අවුරුදු 27, උස 5' 5", රූමත්, කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් උපාධිලත් දැනට උසස් අධ්‍යාපනයේ නිරත දියණිය සඳහා මනා ගතිගුණ ඇති, අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් පුතකු විශේෂයෙන් කැනඩාවෙන් සොයයි. කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. samanb585@gmail.com
B168384
බොදු ගොවි අවු. 44 තලෙළුය. සිහින් සිරුරකි. වයස නොපෙනේ. ස්ථිර රැකියාවක් ඇති පුතකු පියා සොයයි. තමාගේම නිවසක් හිමිය. සෙනසුරු 7. කෝට්ටේ. Jeevanijee89@gmail.com. T.D. 2787005.
B168660
බොදු ගොවි කෝට්ටේ පදිංචි උගත් වැදගත් දෙමව්පියෝ අවු. 34, පැහැපත් ආකර්ෂණීය පෙනුමැති, උස 5' පශ්චාත් උපාධිධාරී, අර්ධ රාජ්‍ය ආයතනයක නිලතල හොබවන දියණියට ගැළපෙන උගත් සහකරුවෙකු සොයති. අවුරුද්දක පමණ කෙටි විවාහයකින් දික්කසාද වී ඇත. (පැමිණිලි පාර්ශවය) දරුවන් නැත. අගනුවරින් නිවසක් ඇතුළු වටිනා දේපළ හිමිය. sirimevan2021@gmail.com
B168443
බො/ගො දෙමාපියන් බුද්ධිමත් තලෙළු 37 කලින් සැත්කමක් සිදුවූ චරිතවත් මෘදුකාංග ඉංජිනේරු දියණියට සොයනුයේ බුද්ධිමත් හැදියාවැති අවබෝධමත් උපාධිධාරී රැකියාවැති ආදායම් ලබන පුතෙකි. welcome4my@gmail.com
B168501
මොරටුව, බොදු ගොවි, කරාව දෙමව්පියන් විසින් තම 1989 නොවැම්බර් මස උපන් 5' 6", ගුණගරුක මනා හැදියාවක් ඇති මෘදුකාංග ඉංජිනේරු දැනට අගනුවර ප්‍රසිද්ධ ජාත්‍යන්තර IT සමාගමක IT කළමනාකාරිණියක ලෙස සේවය කරන එකම දියණිය සඳහා මනා ගතිගුණ ඇති වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලත් විවාහ නොවූ පුතකු සොයයි. වටිනා දේපළ ද හිමිය. කුජ 8 කේන්ද්‍රයට ගැලපිය යුතුය. පවුලේ විස්තර. කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. 89prop@gmail.com
B168721
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ළඟදී යුරෝපයට යාමට බලාපොරොත්තු වන සොහොයුරා 89 උපන් 5' 5" පැහැපත් හා ඉතා රූමත් මානව උගත් මාපියන් සමග ජීවත්වන දැනට සියලු ප්රතිලාභ සහිතව රජයේ කළමනාකරණ මට්ටමේ සේවය කරන ඉඩම් හා නිවසක් ඇතුළුව පවුලේ දේපළ උරුම වන සොහොයුරියට සුදුසු සහකරුවකු සොයයි. ජාතිය නොසලකන නමුත් මනාව උගත් මනාව ස්ථාපිත රැකියාවැති වයස 36 ට අඩු යහපත් පවුල් පසුබිමක් ඇති පිළිතුරු එවිය යුතුය. විදේශ යෝජනාද සැළකේ. කරුණාකර පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. slproposals21@gmail.com
B168432