මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කතෝලික,​ සාපේක්ෂකව ධනවත් පවුලක 1989 උපන් උස 6' වීසා මත නවසීලන්තයේ පදිංචි,​ මෘදුකාංග සංවර්ධන ලෙස සේවය කරන එහි ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකියාව ඇති කාරුණික,​ සාමාන්‍ය ලෙස වැඩුනු සිරුරැති,​ සුරාවෙන් /​ දුමින් තොර,​ පුතු සඳහා සුදුසු දියණියක සොයයි. ඔහු සියලු දේ සමානව බෙදා හදා ගැනීමට කැමතිය. දායාද තිබීම හෝ දුප්පත් පොහොසත්කම් හෝ කුලය නොවැදගත්ය. අවශ්‍ය වෙතොත් කේන්ද්‍රය ලබා දිය හැක. ඊමේල් p​r​o​p​o​s​a​l​2​0​2​1​n​z​@​g​m​a​i​l​.​c​o​m​
G168144

කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 29 වියැති 5' 8 1/​4" උස දුසිරිතෙන් තොර ප්‍රිය ගතිපැවතුම් ඇති මෘදුකාංග ඉන්ජිනේරු ලීඩ් ලෙස බහුජාතික සමාගමක සේවයේ නියුතු ඉහළ වැටුපක් හිමි පුතුට වෘත්තීය සුදුසුකම්ලත් සිහින් සිරුරැති,​ පියකරු දියණියක් ඉහළ මධ්‍යම පාංතික දෙමාපියන් සොයයි. හදහන් පිටපත,​ දුරකථන අංකය සමග පවුලේ විස්තර එවන්න. d​i​n​u​p​r​o​@​y​a​h​o​o​.​c​o​m​
G168181

ගාල්ල බොදු ගොවි මවක් විසින් ඇයගේ පුතාට උගත් /​ රූමත් වයස අවු. 27 ට අඩු මනාලියක් සොයයි. පුතා වයස 28,​ 5' 10" සවුදි අරාබියේ රාජකීය මාළිගයක,​ නඩත්තු සමාගමක,​ ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කරයි. පිළිතුරු - m​p​r​o​p​o​s​a​l​1​6​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G168220

මම 45 වියැති,​ එංගලන්තයේ වෙසෙන,​ සිංහල බෞද්ධ කිසිදා විවාහ නොවූ අයෙක්මි. දුම්පානයෙන් තොරය. ඉතා හොඳ වටිනාකම් සහිතය. වැදගත්,​ ඉතාමත්ම සහාය දක්වන කරුණාවත්ත ආධාරක තරුණියක විවාහයට සොයමි. මම මහ පොළොවේ ජීවත්වන සංචාරයන්ට,​ ගමන් බිමන්වලට රිය පැදවීමට දර්ශණීය කඳුවැටි හා තැනිතලාවල ඇවිදීමට,​ ඡායාරූප ගැනීමට කැමති,​ ක්‍රීඩාවන් හා සංගීතය විඳින සතුටුවන අයෙක්මි. ගැළපෙන සිත්ගන්නා පුද්ගලත්වයක් සහිත අයෙක් සොයමි. දැනටමත් එක්සත් රාජධානියේ වෙසෙන හෝ විදේශගත වීමට කැමති වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. m​p​r​o​p​u​k​@​y​a​h​o​o​.​c​o​.​u​k​
G167792

මහරගම නවීන නිවසක් වාහන ඇතුළු සියලු දේපලැති රජයේ නිලධාරි ඉතාමත්ම කඩවසම් පෙනුමක් සහිත බෞද්ධ 49 ලියාපදිංචියකට පමණක්ම සීමාවූ විවාහයකින් නීතියෙන් වෙන්වූ පුතුට කේන්දර නොසලකන සරල ගති පැවතුම් ඇති කරුණාවන්ත රූමත් මනාලියක් දෑවිදි සහ භේද නොසැලකේ. y​u​k​i​t​e​x​@​y​m​a​i​l​.​c​o​m​
G168153

විදේශ පදිංචි රෝමානු කතෝලික කරාව දෙමාපියන් විසින් තම,​ 1990 උපන්,​ 5' 8" දුමින් තොර කටාර් රාජ්‍යයේ ප්‍රසිද්ධ සමාගමක කළමනාකරු තනතුරක,​ IT ක්‍ෂේත්‍රයේ ඉහළ රැකියාවැති,​ කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලත් පුතු සඳහා හොඳ සාරධර්ම මත හැදී වැඩුනු රැකබලා ගත හැකි වයස අවුරුදු 28 ට අඩු වැදගත් පවුල් පසුබිමක දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. propose 1​7​7​@​g​m​a​i​.​c​o​m​
G167844

 

Comments