
උඩරට බොදු ගොවි 27, 5' 4" ප්‍රියමනාප, ස්ථිර රාජ්‍ය සේවයේ නියුතු. ජ'පුර ඉංග්‍රීසි උපාධිධාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය වශයෙන් ස්ථාවර, දුසිරිතෙන් තොර මනා පෙනුමෙන් යුත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. බස්නාහිර පළාත/ කොළඹ/ගම්පහ විශේෂයි. propslw94@gmail.com 0112-298110.
B167869
මහනුවර බෝධිවංශ 1992, 5' 5" විදේශගතව උසස් අධ්‍යාපනය ලබා දැනට අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත දියණියට ගැළපෙන සහකරුවෙක්දෙමව්පියන් සොයයි. thilakarathnat495@gmail.com
B167954
1989 උපන් 5' 3" උස උපාධිධාරී රාජ්‍ය සේවයේ නියුතු සිහින් සිරුරැති රූමත් දියණියට උගත් ගැළපෙන සහකරුවෙක් මහනුවර බෝධිවංශ දෙමව්පියන් සොයයි. 2021proposall@gmail.com
B167952
1993 සැප්තැම්බර්, 5' 4" හෝමාගම, බොදු ගොවි, ප්‍රධාන අර්ධ රාජ්‍ය ආයතනයක විධායක තනතුරක් දරන වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරී දියණියට දුසිරිතෙන් තොර, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති කාරුණික, ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයති. පියා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන අතර සහෝදරයන් දෙදෙනා වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන් ලෙස පෞද්ගලික අංශයේ විධායක තනතුරු දරයි. කේන්දර කොපිය සමග පවුලේ සියලු විස්තර දන්වන්න. රාහු 7 කේන්දර විශේෂයි. chathwee@gmail.com
B167761
1996 උපත ලද තම දියණිය සඳහා කැනඩාවේ ජීවත් වන උඩරට, ගොවි / බෞද්ධ දෙමව්පියන් විසින් අධ්‍යාපනික හා වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් මනා හැසිරීමකින් යුත් පුතෙකු සොයයි. ඇය ක්‍රියාශීලී, අවංක, කරුණාවන්ත, සැලකිලිමත්, රූමත්, උස 5' 0" ලාංකික බෞද්ධ වටිනාකම් ඇති දියණියකි. කැනේඩියානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇත. 1992-1996 අතර උපත ලද සහ කැනඩාවේ ජීවත් වන අය වඩාත් විශේෂයි. කරුණාකර කේන්ද්‍ර පිටපත සහ පවුලේ විස්තර සමඟ propothinkpad7@gmail.com වෙත පිළිතුරු එවන්න.
B167927