
කොළඹ අවට බොදු ගොවි දෙමාපියන් විසින්, තම වයස අවුරුදු 36, උස 5' 10 1/2" ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුමලත්, BSc (Hon), BCS, MSc උපාධිලත් දැනට (වසර 8 කට පෙර සිට) සිංගප්පූරුවේ සේවය කරන කඩවසම් පුතු සඳහා, රූමත්, මනා ගතිගුණ ඇති. වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් දියණියක සොයයි. සිංගප්පූරුවේ පදිංචි අයට ප්‍රමුඛතාව. ඊමේල් : asokjay53@gmail.com
G167873
නවසීලන්තයේ පදිංචි ස්ථිර රැකියාවැති 1986 උපන් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබූ උස 5' 3" අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඇති ගුණගරුක පුතුට සුදුසු ගුණයහපත් දියණියක් දෙමව්පියෝ සොයති. (නවසීලන්තයෙන් විශේෂයි) propnz86@gmail.com. 0112-907609.
G167939
මම 45 වියැති, එංගලන්තයේ වෙසෙන, සිංහල බෞද්ධ කිසිදා විවාහ නොවූ අයෙක්මි. දුම්පානයෙන් තොරය. ඉතා හොඳ වටිනාකම් සහිතය. වැදගත්, ඉතාමත්ම සහාය දක්වන කරුණාවත්ත ආධාරක තරුණියක විවාහයට සොයමි. මම මහ පොළොවේ ජීවත්වන සංචාරයන්ට, ගමන් බිමන්වලට රිය පැදවීමට දර්ශණීය කඳුවැටි හා තැනිතලාවල ඇවිදීමට, ඡායාරූප ගැනීමට කැමති, ක්‍රීඩාවන් හා සංගීතය විඳින සතුටුවන අයෙක්මි. ගැළපෙන සිත්ගන්නා පුද්ගලත්වයක් සහිත අයෙක් සොයමි. දැනටමත් එක්සත් රාජධානියේ වෙසෙන හෝ විදේශගත වීමට කැමති වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. mpropuk@yahoo.co.uk
G167790
විදේශ පදිංචි රෝමානු කතෝලික කරාව දෙමාපියන් විසින් තම, 1990 උපන්, 5' 8" දුමින් තොර කටාර් රාජ්‍යයේ ප්‍රසිද්ධ සමාගමක කළමනාකරු තනතුරක, IT ක්ෂේත්රයේ ඉහළ රැකියාවැති, කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලත් පුතු සඳහා හොඳ සාරධර්ම මත හැදී වැඩුනු රැකබලා ගත හැකි වයස අවුරුදු 28 ට අඩු වැදගත් පවුල් පසුබිමක දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. propose 177@gmai.com
G167843
සිංහල බෞද්ධ වැදගත් පවුලක මව විසින්, තම වයස අවුරුදු 47, උස 6' පැහැපත් කඩවසම් කාරුණික දුසිරිතෙන් තොර, බාල පුතු සඳහා, අධ්‍යාපනික සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති, කාරුණික රැකබලා ගත හැකි, රූමත් දියණියක සොයයි. ඔහු නීත්‍යානුකූලව දික්කසාද වී ඇති අතර, මනා ලෙස ස්ථාපිතව, විදේශයක ප්‍රසිද්ධ බදු ජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක සේවය කරයි. ඔහු තව වසර කිහිපයක් විදේශ සේවය සිදු කොට ශ්‍රී ලංකාවට ස්ථානමාරුවක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. ඔහු ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරියකු වන අතර, MBA උපාධිධාරියකුද වේ. ඔහු හට, ශ්‍රී ලංකාවේ සෑහෙන වත්කම් හිමිය. කුලය නොසැලකේ. කතෝලික දායාද සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ckw318644@gmail.com
G167923