මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

කොළඹට නුදුරුව පදිංචි විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු විසින්,​ තම වයස 28,​ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය,​ 6',​ කඩවසම්,​ ශක්තිමත් අධිෂ්ඨානයෙන් හා රැකබලාගත හැකි පෞරුෂයෙන් යුත්,​ ජාත්‍යන්තර ව්‍යාපාර හා අලෙවිකරණ උපාධිලත්,​ දැනට ජාත්‍යන්තර සමාගමක දේශීය කළමනාකරු ලෙස සේවය කරන පුතු සඳහා,​ උගත්,​ මනා ගතිගුණ ඇති,​ රූමත්,​ කරුණාවන්ත,​ සිංහල බෞද්ධ සාරධර්ම අගයන වයස 23 ට වැඩි දියණියක සොයයි. ඔහු සතුව,​ ශ්‍රී ලංකාවේ දේපළ ඇත. ඔහුගේ වැඩිමල් සොහොයුරා විවාපත්ව,​ ස්ථාවරත්වයෙන් සිටී. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර පිටපත හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​2​0​2​1​c​h​a​t​@​g​m​a​i​l​.​c​o​m​G167690

කොළඹ තදාසන්නව වෙසෙන බොදු ගොවි වැදගත් පවුලක,​ ද්විත්ව පුරවැසිලාභි,​ වෘත්තියවේදී දෙමාපියෝ සිය 1988/​1 උපන්,​ 5' 9" උසැති,​ කඩවසම්,​ කාරුණික හදවතකින් යුත් සිංහල බෞද්ධ සංස්කෘතිය අගයන,​ දයාබර,​ රැකවරණශීලි පෞරුෂයකින් හෙබි,​ ඉතා බාල වියේ සිට කැනඩාවේදී හැදී වැඩුණු මැතදී ශ්‍රී ලංකාවට පැමිණ සිටින කැනේඩියානු විද්‍යාතනයක උපාධිධාරී,​ කැනේඩියානු සමාගමක ජ්‍යෙෂ්ඨ කාර්මික නිර්මාණකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ සිට සේවය කරන,​ සිය බාලම පුතුට ඉංග්‍රීසි චතුරව හැසිරවිය හැකි රූමත් මනා චරිතවත් යහපත් ගතිපැවතුම් ඇති අධ්‍යාපනයකින් සහ වෘත්තියවේදීව සුදුසුකම් ඇති දියණියක විවාහය සඳහා සොයති. පවුලේ විස්තර හා කේන්ද්‍ර පිටපතද සමග පිළිතුරු එවන්න. ඊමේල් : p​r​o​p​o​c​t​7​0​7​0​@​g​m​a​i​l​.​c​o​m​
G167565

කොළඹ පදිංචි වැදගත් බොදු ගොවි පවුලක පුතුන් දෙදෙනා සඳහා දෙමාපියන් විසින් ප්‍රසන්න මනා ගතිගුණ ඇති උගත් සිංහල බෞද්ධ සාරධර්ම අගයන දියණියක් සොයයි. 1989 උපන්,​ උස 5' 7",​ දුසිරිතෙන් තොර එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වලින් ප්‍රථම හා MBA උපාධිලත් වැඩිමල් පුතු ටික කාලයක් විදේශගතව රැකියාව කළ අතර,​ දැනට මාර්ගගත ක්‍රමවේදයෙන් උපදේශකවරයකු ලෙස කටයුතු කරයි. 1990 උපන් උස 5' 8" දුසිරිතෙන් තොර එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් ප්‍රථම හා මාස්ටර්ස් උපාධි ලත් බාලපුතු,​ මෝටර් රථ ඉංජිනේරුවරයකු ලෙස විදේශගතව රැකියාව කරයි. කරුණාකර පවුලේ විස්තර සමග කේන්ද්‍ර පිටපත ඊමේල් කරන්න. r​f​t​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
G167652

දකුණේ බොදු ගොවි කොරියාවේ සේවය කර පැමින සිටින පුතාට වයස අවු. 29 ක් වන අතර උගත් පියමනාප කඩිසර සහකාරියක් මව සොයති. රැකියාවක් ඇති අයෙක් නම් වඩාත් හොඳය. පවුලේ බාල පුතාය. වෙනම හෝමාගම නිවසක් ද ඇත. s​a​n​j​e​e​w​a​w​i​j​a​m​u​n​i​@​g​m​a​i​l​.​c​o​m​,​ Watsap +821021658174.
G167684

වයස අවුරුදු 30 ක් වූ,​ ප්‍රසිද්ධ අපනයන සමාගමක කොටස් හිමියකුද වන IT වෘත්තිකයකු සඳහා මනාලියක් සොයයි. ඔහු කොළඹ ඉතා වැදගත් පවුල් පසුබිමකින් පැවත එන අතර,​ ගල්කිස්ස ශාස්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. කරුණාකර,​ පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. s​r​i​l​a​n​k​a​2​0​2​1​m​a​r​r​i​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
G167663

 

Comments