මුසවේනී ඡන්ද සටන අරඹයි | Page 15 | සිළුමිණ

මුසවේනී ඡන්ද සටන අරඹයි

මේ උගන්ඩාවේ කම්පාලා නුවර දර්ශනයකි. මේ පින්තූරය බලන සැමගේ අවධානයට ලක්වන්නේ එහි දිස්වන මහා මාර්ගය හෝ මෝටර් රථ නොව සෑම ලයිට් කණුවකම එල්ලා ඇති එරට ජනාධිපති මුසවේනිගේ කටවුට් වෙතය. ඔහු ස්වකීය සය වැනි ධූරකාලය සඳහා ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටියේ මෙවැනි ප්‍රචාරණ ක්‍රම මගිනි. උගන්ඩා ජනාධිපතිට රට වැසියාගේ ආදරය ඡන්ද ප්‍රතිඵලවලින් ඉදිරියේදී කියනු ඇත.

Comments