මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

කොළඹ බොදු ගොවි 1990 උපන් දියණියට මව වැදගත් පවුලක උගත් කරුණාවන්ත සමාජශීලී සහකරුවෙකු සොයයි. කොළඹ ප්‍රධාන පාසලක ඉගෙන ලැබූ ඇය Sima /​ MBA සමත් සීනියර් මැනේජර් කෙනෙකි. ආගම කුලය නොසැලකේ. ශ්‍රී ලාංකීය විදේශිකයන් සලකා බැලේ. 2019.r​e​q​u​e​s​t​@​g​m​a​i​l​.​c​o​m​
B159458

දෙහිවල බොදු සලාගම වැදගත් පවුලක විශ්‍රාමික ගුරුමව වැඩිමහල් දියණිය සඳහා උගත්,​ යහපත් අවු. 38 ට වඩා වැඩි පුතෙක් සොයයි. ඇය කොළඹ මෙතෝදිස්ත විදුහලේ අධ්‍යාපනය ලබා ඇති උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියකි. මනා පෙනුමක් ඇති පැහැපත්,​ උස 5' 3" ක් වන අතර,​ ඇයට ලක්‍ෂ 150 කට වඩා වටිනා ඉඩම් 2 ක් සහ අනෙකුත් දායාද හිමිය. කේන්ද්‍ර පිටපත සමග සියලු විස්තර දන්වන්න. ඊමේල් : u​p​e​c​h​9​5​2​9​@​g​m​a​i​l​.​c​o​m​
B159418

මහනුවර පියා රදළ මව බොදු කෘෂිවිද්‍යාවේදී,​ විද්‍යාපති උපාධි රජයේ ස්ථිර විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට 5',​ 34 සමාන්තර උගත්කම් හා රැකියාවැති සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති.
B159393

රත්නපුර 1993 උස 5'2'' බොදු ගොවි කොළඹ විශ්වවිද්‍යාලය අධ්‍යාපනවේදී උපාධිධාරී දැනට ගුරු වෘත්තියේ නියුතු රූමත් දියණියට උගත් ගුණවත් සුරා සුදුවෙන් තොර රැකියාවක නියුතු සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉංජිනේරු,​ වෛද්‍ය,​ ගුරු වෘත්තිය විශේෂයි.
B159776

සිංහල බොදු ගොවි වයස 32 යි. උස 5' 2'' යි මනෝ විද්‍යා උපාධිධාරිනියකි. කළමනාකාරියක වශයෙන් සහ මනෝ විද්‍යා උපදේශකවරියක වශයෙන් සේවය කරයි. නිවසක් මෝටර් රථයක් ඉඩම් හිමි රූමත් දියණියට උගත් පුතෙකු විවාහය සඳහා ගුරු මව සොයයි. කුජ 7 වුවත් කටක ලග්නයට උච්ච නොවන නිසා අනෙකුත් කේන්දරද ගැළපේ. දු.ක. 0112411172 m​i​n​o​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B159590

හත්වැන්නාධිපති ගුරු දෙවැන්නේ උච්චතම පැහැපත් ඉතා ළාබාල පෙනුමැති 5'7" රූමත්,​ 1978 සැප්තැම්බර් පශ්චාත් උපාධිධාරී කොළඹ උසස් ආයතනයක විධායක රැකියාවැති දියණියට අගනුවරට නුදුරු බොදු සලාගම වැදගත් දෙමාපියන් සුදුසු සහකරුවකු සොයයි. කේන්දරය සමග. ඊමේල් p​r​o​p​o​s​a​l​7​8​0​0​@​g​m​a​i​l​.​c​o​m​.
B159516

Comments