කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියෙන් | Page 4 | සිළුමිණ

කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියෙන්

මේ දිනවල කොළඹ ටෙනිස් සම්මේලන මූලස්ථාන ටෙනිස් පිටියේ ක්‍රියාත්මක ‘‘Colombo Championships’ හෙවත් කොළඹ ශූරතා ටෙනිස් තරගාවලියේ උණුසුම් අවස්ථා කීපයකි මේ. දේශීයව අතිශය ජනප්‍රිය ටෙනිස් තරගාවලියක් වන මෙම තරගාවලිය ‘ඒ’ ශ්‍රේණියේ ටෙනිස් තරගාවලියක් ලෙසින් සැලකෙයි.

දේශීය ක්‍රීඩාවේ නිරත විශිෂ්ටම ටෙනිස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගිවන මෙම තරගාවලිය කණිෂ්ඨ, පිරිමි, කාන්තා හා ප්‍රවීණ යන අංශ කීපය යටතේම සංවිධානය වෙයි. එය මෙවර පැවැත්වෙන් 105 වැනි වතාවට වීම තවත් විශේෂත්වයකි.

ජගත් ඉරෝෂණ

Comments