
අද (13) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1252 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඊයේ (12) දිනයේ හඳුනා ගත් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බවත් අනෙක් ආසාදිතයි කුවෙට් සිට පැමිනි පුද්ගයෙක් බවත්ය.
මේ අතර පුද්ගලයින් 617 ක් අද වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටියි.
COVID 19 වෛරසය ආසාදනයෙන් මෙ වන විට 11 දෙනෙකෙු මිය ගොස් ඇත.