සුවය ලැබූ ගණන 839 දක්වා ඉහළට | Page 2 | සිළුමිණ

සුවය ලැබූ ගණන 839 දක්වා ඉහළට

තව ත් කොරෝනා ආසාදිතයින් 03 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 839 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments