තවත් කොරෝනා ආසාදිතයින් 33 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1711 දක්වා ඉහළ ගොස් තිබේ.