රත්නපුර දිස්ත්රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන, කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් අවදානම පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.