
තවත් කොරෝනා ආසාදිතයින් 43ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 520 දක්වා ඉහළගොස් තිබේ.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 935කි.
ඉන් 406 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.