සුවය ලැබු ආසාදිතයින් ගණන 520ක් | Page 3 | සිළුමිණ

සුවය ලැබු ආසාදිතයින් ගණන 520ක්

තවත් කොරෝනා ආසාදිතයින් 43ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 520 දක්වා ඉහළගොස් තිබේ.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 935කි.

ඉන් 406 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

Comments