‍ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ යයි | Page 4 | සිළුමිණ

‍ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ යයි

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබු පුද්ගලයින් 32දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම මේ වන විට මෙරට තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Comments