ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි | Page 4 | සිළුමිණ

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

නවතම වාර්තා අනුව මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 මරණ 300,000 ඉක්මවා ගොස් තිබේ.

එසේම අමෙරිකාවේ කොවිඩ්-19 මරණ 86,900 ඉක්මවා ඇත.

මේ අතර ලොවපුරා ආසාදිතයන් ප්‍රමාණය 4,500,000 ඉක්මවා ඇති බව සඳහන් වේ.

එසේම මේ වන විට 17,01,985 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි වාර්තා වේ.

Comments