
නවතම වාර්තා අනුව මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 මරණ 300,000 ඉක්මවා ගොස් තිබේ.
එසේම අමෙරිකාවේ කොවිඩ්-19 මරණ 86,900 ඉක්මවා ඇත.
මේ අතර ලොවපුරා ආසාදිතයන් ප්‍රමාණය 4,500,000 ඉක්මවා ඇති බව සඳහන් වේ.
එසේම මේ වන විට 17,01,985 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි වාර්තා වේ.