තවත් 425ක් නිරෝධායනය අවසන් කරති | Page 13 | සිළුමිණ

තවත් 425ක් නිරෝධායනය අවසන් කරති

නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 425ක් අද සිය නිවෙස් වෙත පිටත් කර යැවීමට නියමිතව තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, තවදුරටත් පුද්ගලයින් 3800 අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින බවයි.

මේ අතර මේ දක්වා නිරෝධායනය අවසන් කර නිවෙත් වෙත ගොස් ඇති පිරිස 7,664 කි.

Comments