
තවත් කොරෝනා ආසාදිතයින් 61 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇතැයි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 517ක් වෙයි.
කොරෝනා ආසාදනය හේතුවෙන් ලංකාවේ මේ වන විට මරණ 9ක් සිදුව ඇත.