
තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 869 ක් දක්වා ඉහළ යනු ඇති.
මේ දක්වා වෛරසය ආසාදනයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 343කි.
කොරෝනා රෝගීන් 06ක් වාර්තා වෙයි - Update
කොරෝනා ආසාධිත රෝගීන් 06 දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එලෙස වාර්තා වූ කොරෝනා ආසාධිතයින් නාවික හමුදා සෙබළුන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
මේ වන විට කොරෝනා ආසාධිත රෝගීන් 343 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517ක්.