
කොරොනා ආසාදනයට ලක් වූ තවත් රෝගීන් තුනක් හමු ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ විස්තර පහත පරිදිය,
01 අවුරුදු 41ක් වන ජර්මිනියේ සංචාරය කර පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබයි
02 අවුරුදු 37 පිරිමි පුද්ගලයෙක් වන අතර ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිි ඔහු මේ වන පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
03 අවුරුදු 43ක් වන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකි. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබයි.










