පහළ ගිය මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත | Page 2 | සිළුමිණ

පහළ ගිය මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත

ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව, SDFR 5.50%, SLFR 6.50%, SRR 4% ලෙස පොලී අනුපාත පහළ දමා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

Comments