
දිවයින පුරා අද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
අද ක්රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හෙට අලුයම 4.00 ට ලිහිල් කෙරෙනු ඇති.
ජනාධිපති කාර්යාලය පවසන්නේ, හෙට සිට ලබන 3 වැනි දා දක්වා පෙර පරිදි රාත්රී 10.00 ට පැනවෙන පොලිස් ඇඳිරි නීතිය අලුයම 4.00 ට ලිහිල් කෙරෙන බවය.
මේ අතර ලබන ජූනි 4 වැනි බ්රහස්පතින්දා සහ ජූනි 5 වැනි සිකුරාදා ද දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය ක්රියාත්මක බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.