
හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්රියාත්මක කෙරේ.
ඊයේ 28, බ්රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්රික්ක වල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ.
ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.