
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයන් ගණන 719 දක්වා ඉහළට - Update
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 719 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අද(04) දිනයේදී රෝගියකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.