
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් 05දෙනෙකු තහවුරු කර ගැනේ.
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණණ 467දක්වා ඉහල යනබව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
ආසාදිතයින් ගණන 462ක් වෙයි - Upadate
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 462 ක් දක්වා දක්වා ඉහළගොස් තිබේ.