
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ආසාදිතයින් ගණන 485ක් දක්වා ඉහළට - Update
තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 485ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අද(26) දිනයේ මේ දක්වා (රාත්‍රී 8.00) කොරෝනා ආසාදිතයින් 25ක් හඳුනාගෙන තිබේ.