රුපියල් 5000 දීමනාව හෙට සිට | සිළුමිණ

රුපියල් 5000 දීමනාව හෙට සිට

ආදායම් මාර්ග අහිමි වී ඇති පුද්ගලයින්ට රුපියල් 5000 දීමනාව ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සඳහන් කළේ, පවතින වාතාවරණයත් සමග හෙට වනවිට සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

අදාළ දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ තොරතුරු රැස් කරමින් ඇතැයි ද බන්දුල තිලකසිරි සඳහන් කළේ ය.

 

Comments