ලක්ෂ හයකට අලුතින් සමෘද්ධිය | සිළුමිණ

ලක්ෂ හයකට අලුතින් සමෘද්ධිය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අම්පාර නගර සභා ක්‍රීඩාපිටියේ පැවැති පවුල් ලක්ෂ හයක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික මහෝත්සවයේ සමාරම්භක උත්සවයට එක්වූ අවස්ථාව.

එම වැඩසටහන යටතේ දිවයින පුරා නව සමෘද්ධි සහනාධාරලාභීන් ලක්ෂ 06ක් සඳහා ප්‍රතිලාභ සැලසීම හා ස්වයං රැකියා සඳහා සමෘද්ධි අධිකාරිය හරහා සහන ණය ලබාදීම සිදුවේ. උත්සව අවස්ථාවෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ ජනතාවට හට ඉඩම් ඔප්පු හිමිකම්පත් ලබාදීමද අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍ය දයා ගමගේ මහතා ද සහභාගී විය.

ජායාරූපය - හිරන්ත ගුණතිලක

Comments