වන සත්ත්ව වෙළදාමට තහනමක් පනවන්න | සිළුමිණ

වන සත්ත්ව වෙළදාමට තහනමක් පනවන්න

වන සත්ත්ව වෙළදාම සඳහා ගෝලීය තහනමක් පනවන ලෙස එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව කටයුතු පිළිබඳ ප‍්‍රධානී එලිසබෙත් මරූමා නිර්දේශ කර තිබේ.

ඇය පෙන්වා දෙන්නේෙ, විවෘත වෙළදපොළකදී සිදුවන වන සත්ව වෙළදාම් මානව සෞඛ්‍යයට බරපතල තර්ජනයක් විය හැකි බවයි.

ලොව පුරා පැතිර යමින් තිබෙන නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයද මානවයාට ආසාධනය වූ බවට සැලකෙන්නේ වන සතුන් හරහාය.

 

Comments