තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් අද (13) දිනය තුළ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට ආසාදිතයින් 56 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.