
මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ඊයේ (10) සවස සිදුකළ පරීක්ෂණ වලදී මෙම රෝගීන් 07 දෙනා හඳුනා ගත් බවයි.
එමෙන්ම පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් 54 දෙනකු මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.