
මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව,
වට්ස්ඇප් හා වයිබර් - 071-9160000
E – Mail - complaint.pre2019@election.gov.lk
Facebook – Election commission of Sri Lanka – Tell Commission (Group)
SMS - EC
එමගින් මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.