කව් ලැකියට ආ සඤ්ඤක ඟ-යන්න | සිළුමිණ

කව් ලැකියට ආ සඤ්ඤක ඟ-යන්න

සඤ්ඤක ඟ-යන්න සහිත තද්භව පද සමහරක් සිංහල කව් ලැකියට ආවේ ඞ්ග යන ශබ්ද සංයෝගය සහිත තත්සම පද ඇසුරිනිග

ලෙව් ලැකිය කව් ලැකිය

අඞ්ග අඟ

අඞ්ගණ අඟණ

අඞ්ගනා අඟන

අඞ්ගාර අඟුරු

අනඞ්ග අනඟ

කාලිඞ්ග කලිඟු

ගඞ්ගා ගඟ

තරඞ්ග තරඟ

තුඞ්ග තුඟු

තුරඞ්ග තුරඟ

ප්‍රත්‍යඞ්ග පසඟ

භෘඞ්ග බිඟු

මඞ්ගල මඟුල්

මාතඞ්ග මතඟ

මෘදඞ්ග මිහිඟු

රඞ්ග රඟ

ලිඞ්ග ලිඟු

වඞ්ග වඟු ශෘඞ්ගාර සිරිඟර

Comments