මගේ මල්ලී | Page 2 | සිළුමිණ

මගේ මල්ලී

මගේ මල්ලීගේ නම පුළිඳු. වයස අවු­රුදු එකයි. මල්ලී හරිම හුර­තල්. මම මල්ලීත් සමඟ සෙල්ලම් කර­නවා. මල්ලීට තවම ඇවි­දින්න බැහැ.; බත් කන්නත් බැහැ. මල්ලී පූසන්ට හරිම ආසයි. මල්ලී ලෙඩ වුණාම මට හරිම දුකයි. මම මල්ලීට ආද­රෙයි.

හේළිත නිම්ජය
1 ශ්‍රේණිය,
සුමන කනිෂ්ඨ විද්‍යා­ලය,
නිවි­ති­ගල.

Comments