
මගේ මල්ලීගේ නම පුළිඳු. වයස අවුරුදු එකයි. මල්ලී හරිම හුරතල්. මම මල්ලීත් සමඟ සෙල්ලම් කරනවා. මල්ලීට තවම ඇවිදින්න බැහැ.; බත් කන්නත් බැහැ. මල්ලී පූසන්ට හරිම ආසයි. මල්ලී ලෙඩ වුණාම මට හරිම දුකයි. මම මල්ලීට ආදරෙයි.
හේළිත නිම්ජය
1 ශ්‍රේණිය,
සුමන කනිෂ්ඨ විද්‍යාලය,
නිවිතිගල.